Sunday, August 11, 2013

පැන්සල නිසා....

මම දැන් සිංහලෙන් ලියන්නේ පැන්සල software නිසාය...එක හදපු වැඩි දියුනු කල හැමට මගේ හද පිරි ස්තූතිය......

වලිවේරියේ මොකද උනේ....

අපේ රටේ නිදහස් මාධ්‍යට පින්සිදු වන්නට යම් සිද්දියක සැබෑම හෝ ඉතා ආසන්න සත්‍ය පසක් කරගනීමට ගත්වන කාලය කෙතරම්ද?
http://lankacnews.com/sinhala/main-news/99184/